පේරාදෙණිය පැරණි දුම්රිය ස්ථානය

පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානය තුළ පිහිටා ඇති පේරාදෙණිය පැරණි දුම්රිය ස්ථානය පේරාදෙණිය නගරයේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයකි. 1867 වර්ෂයේ බ්‍රිත්‍යාන්‍ය පාළන සමයේ දී ඉදි කර ඇති මෙම දුම්රිය ස්ථානය ඵෙතිහාසික වටිනාකමක් ඇති ගොඩනැඟිල්ලක් ලෙස සංරක්ෂණය කර තිබේ.