රන්දෙනිගල වේල්ල

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නිමවා ඇති රන්දෙනිගල වේල්ල මෙරට ඇති විශාලම වේලි අතරින් එකකි. 1986 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිතුමන් වූ ජේ ආර් ජයවර්ධන මැතිතුමන් විසින් විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයෙහි විශාල සංවර්ධනයක් ඇති කරලීමෙහිලා දායක වූ මහවැලි ව්‍යාපාරයේ යෝධ පියවරක් වූ රන්දෙනිගල ජලාශය ඉදිකිරීම සඳහා වසර 4 කාලයක් ගත විය. මේ සඳහා ජර්මන් රජය විසින්ද අාධාර කර තිබේ.

අඩි 1591 දිග රන්දෙනිගල වේල්ල ඉහළින් අඩි 33 ක්ද පාදම ප්‍රදේශයෙන් අඩි 994 ක්ද පළලින් යුක්ත වේ.

රන්දෙනිගල වේල්ල