දඹදෙනිය විජයසුන්දරාරාමය

දඹදෙණි රාජධානියෙහි රාජකීය විහාරය

කුරුණෑගල – මීගමුව ප්රධාන මාර්ගයේ දඹදෙණිය නගරයේ සිට මීටර් 500 ක් පමණ දුරින් පිහිටා මෙම විහාරස්ථානය පිහිටා ඇත.

ඉතිහාසයට අනුව දඹදෙණිය රාජධානියේ පළමු රජු වූ දෙවන විජයබාහු රජු විසින් මෙම විහාරය ඉදි කර ඇත. නුදුරින් පිහිටි මාලිගා ගලෙහි පිහිටි රජ මාලිගාවත්, මෙම විහාරයත් ඉතා සමීපව පිහිටා තිබිණි.

Ancient Temple of the Tooth

මෙම විහාරස්ථානය තවමත් ප්‍රධාන විහාරස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ. මෙම ස්ථානයේ දඹදෙනි යුගයට අයත් දළදා මාළිගාවත් ඉපැරණි වටදාගෙයත් දැකගත හැකිය.

දැවමුවා දෙමහල් දළදා මාලිගා ගොඩනැගිල්ල සහ බිතුසිතුවම් ඉතිහාසයට ආදරය කරන ජනයා ඉතා ආකර්ෂණීය වේ.

මෙම විහාරස්ථානයට මෝටර් රථයකින් පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.