ඕලු ඇල්ල

කැළණි ගඟ ආශ්‍රිතව ඇති ප්‍රධාන දිය ඇල්ලක්

මෙය කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොටට ආසන්නව පිහිටා ඇති දිය ඇල්ලකි. දියඇල්ලේ මූලාශ්‍රය කැලණි ගඟේ ශාඛාවක් වන වී ඔයයි. මෙම දිය ඇල්ල මීටර් 127 ක උසකින් යුක්ත වේ.

යටියන්තොට – පෙලම්පිටිය මාර්ගයේ දැක ගත හැකි නිසා මෝටර් රථයකින් එය පහසුවෙන් ළඟා විය හැකි ය. පැලම්පිටිය මාර්ගයේ යටියතොට සිට කිලෝමීටර් කිහිපයක් දුරින් මෙය දැකගත හැකිය. මාර්ගයේ ඇති යටත් විජිත සමයට අයත් ලී පාලම මෙම දිය ඇල්ල නැරඹිය හැකි කතිම ස්ථානයකි.