වේවැස්ස ඇල්ල

බදුල්ල – පස්සර ප්‍රධාන මාර්ගයේ දැක ගත හැකි කුඩා දිය ඇල්ලකි. බදුල්ල සිට පස්සර දක්වා කි.මී. 6 ක් පමණ දුරින් ගමන් කරන විට දිය ඇල්ල මාර්ගයට ආසන්නව දැකිය හැකිය.

වැසි සමය තුළ මෙය ඉතා ආකර්ශනීය වන අතර අනිකුත් කාල වලදී එහි ජල ප්‍රමානය ඉතා අඩු වෙයි.